Tuesday 20 May 2014

ගුරුතුමියට කල විනාසය

                         

     කට්ටියට අපිව මතකද දන්නෙත් නැත. නැතත්  මක් කරන්නද බ්ලොග් එකට ලියන්නේ මාස ගනනකින්ය. මේ දවස්වල අගෝස්තු වල විභාගයට ලෑස්ති වන්නේ අනාගතයේ හොද රැකියාවක් සොයා ගැනීම  කෙසේ වෙතත් විභාගයෙන් පසු නිවසේ  නිවී සැනසිල්ලේ ගත කිරීමටය. හවස ආකාස කොලුවාගේ බ්ලොග් පොස්ට් එකක් කියවන්න ගොඩ වුනාම මටත් පුංචි සන්දියේ කතාවක් මතක් වුනේ ය.


     මේ සිද්දිය වුනේ 4 වසරේදී ය. පන්තියේ මිස්ට  හදිසියේ රහස් පණිවිඩයක් රැගෙන ශිෂ්‍ය නායක අයියා

Read More

Wednesday 4 December 2013

අක්කිගේ කක්කි කින්ඩිය



 
බුකියෙන් හමුවුනා කිසිදා  නොදන්නා මිතුරියක්...
හායි කියා එව්වා ඇය පණිවිඩයක්...
දිනක්  දෙකක් ගෙවුනා හමුවී ඇයත්...
මැදියම් රැයක ඒවා තිබුනා love you කියලා පණිවිඩයක්...

වරක්  දෙවරක් නොව තුන්වරක් බැලුවා  පිසදා දෑස මගේ...
මොකක්ද මේ වෙන්නේ  හීනයක් වගේ...

Read More

Thursday 7 November 2013

ජම්පින් තාප්පෙන් & බැම්මෙන් ඩවුන් (ලකා --1)

         


          සුන්දර දිනක  උදැසන පාසලට ඇදුනේය ....ඈ බෝල ඇදෙන්න මම පොලගෙක් ඈ .. ඇදුනා නෙමෙයි ගියා   නොදකින්  විතරක් එක බල්ලෙක්වත් නෑ..  ඔක්කොම උන් අද රෙවිෂන් ගිහින්ද කොහෙද..,, ආපහු ඉතින් ගෙදර යන්නත් බෑ ඉදලා බලමුකෝ ,,,, හම්මේ යන්තන් එකා දෙන්නා එනවා ,,, පන්තියටම ළමයි 5යි. ඔන්න ඉතින් බෙල් එකත් ගැහුවා,,,   පළමු  පරිච්චේද 2 සීරුවුන් කට්ටිය සුවබර නින්දට ඇදුනනේ ය , ඩෙස් එක නිකන් ආර්පිකෝ මෙට්ටේ වගේ,,

Read More

Thursday 19 September 2013

කව්ද හරි පිරිමියා දයා-සිරි


   අම්මෝ බ්ලොග් .. එක පැත්තට ගොඩ බැස්සේ  සෑහෙන කාලෙකින් කස්ටියට කොහොමද ඉතින්.. සැපෙන් දුකෙන් සනීපෙන් කාලා බීලා  ඉන්නවනේ ... නිකන් නෙමෙයි අද ආවේ පොස්ටුවකුත් කරේ  තියන් තමයි අච්චාරු මලයා බ්ලොග් එකට ගොඩ බැස්සේ ආටක නාටක නැතුව කතාවට බහිමුකෝ...


                                  මේ සීන් එක සිද්ද වුනේ නුගේගොඩ ස්ටටේෂන් එකේ ,, මම  ඉතින් දවසක් ක්ලාස් එක ඉවර වෙලා ගෙදර යන්න කියලා හිතා ගෙන ටිකට් එකකුත් අරගෙන ඇතුලට ගිහින් ස්ටේෂන් එකේ බංකුවක් උඩ සිට්ඩවුන් වුනා,,එහා පැත්තේ වයස අවුරුදු 60ක විතර පොරක් සිට්ඩවුන් වෙලා හිටියා,,,ඔන්න එතකොට එතනට ඒ වයසේම වගේ පොරක් ගොඩ බැස්සා ,, මිනිහ නිකන් බිල් කිල්ටන් වගේ බැහැලා ...

Read More

Tuesday 1 January 2013

ආවෝ.... ආවෝ,,,,

අවුරුදුයි මමයි ,, දෙන්නම ආවෝ.... අම්මෝ ගොඩ කාලෙකින් තමයි බ්ලොග්  එක පැත්තට ආවේ ,,,, බ්ලොග් එකේ පෙනුමත් වෙනස්  කරා කියන්නෙම නැතුව දැන් පෙනුම හොදයි නේ ,,,, අදනම් මේ පැත්තට ආවේ මන් අයෙත් බ්ලොග් එක පැත්තට ආවා කියලා යන්න ගොඩ කාලෙකින් ඕගොල්ලන්ගේ බ්ලොග් වලටත් එන්න බැරි වුනා ,,,,  අනං මනං කතා ඕනේ නෑ නේ ,,, කෙටියෙන් කිව්වොත් අද ඉදන් අයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා .... වැඩ වැඩි නිසා තමයි එන්න බැරි වුනේ ,,,, හම්බවෙමු ලගදීම අලුත් පොස්ට් එකක් එක්ක   එහෙනම් කට්ටියටම  ජයෙන් ජය !!!!
Read More

Wednesday 28 November 2012

මොකද තමුසේ ඔය පොල්ල උස්සන් ,,,,



          
             කස්ටියට කොහොමද ,, ඔක්කොටම කලින් සමාවෙන්න කියන්න ඕනේ සති 2කින්  විතර පොස්ටුවක් කොටන්න බැරි වුනා.... අද හෙටම සිරි ලංකාවට පය තියන්න තමයි ලෑස්තිය ඒ නිසා වැඩ වැඩි ,,, හරි හරි අනං මනං අහන්න නෙමෙයි ආවේ  කතාවට බහිමු ,, අද කියන්න යන්නේ ඉස්කොලේ දී වෙච්ච සින් ටිකක් මේ ඔක්කොම වුනේ දවස් 2ක් ඇතුලත ..... කතාවට යමු ,,

      මේක සිද්ද වුනේ 10 වසරේ අන්තිම දවස් වල,, ඒ දවස්වල තමයි අපේ ඉස්කෝලේ " english day " එක තියන්න ලෑස්ති කරලා තිබ්බේ.. පාසලේ ඉංග්‍රීසි උගන්වන ප්‍රදාන ගුරුතුමිය අපේ පංතියේ හිටිය හින්දම ද
Read More

Wednesday 14 November 2012

දැන් එයාට මාස 3ක් .....




මම >  දැන් එයාට  මාස 3කුත් වුනා  බන් ..

නිසල් > මොකක් #$%^^  මාස 3ක් කාටද ?

 මම > එයාට බං

නිසල් > මොකක්  #$^^^& උබ මට කිව්වෙත් නැනේ ,, උබ මට නොකියා ඔය වගේ වැඩක් කරාද?

මම > මන් කරන හැම දේම උබට කියන්න ඕනෙද ?

නිසල් > යකෝ දැන් මොකද කරන්නේ ? උබලගේ ගෙදර අය දන්නවද  මේක ..

මම > නෑ ඇයි ?

නිසල් > උබ දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නේ ?
Read More
Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...