
සුන්දර දිනක උදැසන පාසලට ඇදුනේය ....ඈ බෝල ඇදෙන්න මම පොලගෙක් ඈ .. ඇදුනා නෙමෙයි ගියා නොදකින් විතරක් එක බල්ලෙක්වත් නෑ.. ඔක්කොම උන් අද රෙවිෂන් ගිහින්ද කොහෙද..,, ආපහු ඉතින් ගෙදර යන්නත් බෑ ඉදලා බලමුකෝ ,,,, හම්මේ යන්තන් එකා දෙන්නා එනවා ,,, පන්තියටම ළමයි 5යි. ඔන්න ඉතින් බෙල් එකත් ගැහුවා,,, පළමු පරිච්චේද 2 සීරුවුන් කට්ටිය සුවබර නින්දට ඇදුනනේ ය , ඩෙස් එක නිකන් ආර්පිකෝ මෙට්ටේ වගේ,,
ඒ ඒ නැගිටපන් යකෝ !!!
ෂිට් හීනෙන් කෙල්ලගේ අත අල්ලන්න ගියා විතරයි... මොන හු!@#$ ඈ... ලකා,,, උබ කොයි වෙලේද යකෝ ඉස්කෝලේ ආවේ,,,දැන් ආවා විතරයි බන්...
ඈ.. යකෝ දැන් 9ත් පහු වෙලානේ මොකද මේ වෙලාවේ
නින්ද ගියා බන් එකයි පරක්කු වුනේ.. ඌ ඒක නිකන් කිව්වේ උගේ ගෙදරට පරක්කු වෙලා ආවා වගේ,,,
උබ ගේට්ටුවෙන්ද බන් ආවේ සර් දැක්කේ නැද්ද ??
උබට පිස්සුද බන් මෙච්චර ලස්සන තාප්ප තියෙද්දී ගේට්ටුවෙන් එන්න ,, මේ වෙලාවට ගේට්ටුවෙන් එනවා කියන්නේ මිනිහෙක් මරලා හැංගෙන්න පොලිසියට යනවා වගේ වැඩක් බන්....
ඒ කතාවනම් ඉතින් ඇත්ත තමයි ,,, මිනිහා ආපු ගමන් කියන්න ගත්තේ මිනිහට බුකිය නිසා වෙච්ච පචාත රෙදි ගැලවිච්ච කතාවක් ගැන ....
මචන් මට බුකියෙන් කෑල්ලක් සෙට් වුනා ඒකි මට කිව්වේ ඊයේ බුක්ෆෙයා එකට එන්න කියලා ... ඉතින් බන් මමත් කිට මරලා ගියා ඒකිව බලන්න තව කොල්ලෙක් එක්ක ඒකි මට කිව්වා ඇතුලේ C කලාපෙට එන්න කියලා ...
කස්ටිය කතාවට සවන් යොමා ගෙන දැහැමෙන් සිටින විට ගත ඦායාරූපයක්
මමත් ගියා බන් ඉතින් . එතන පට්ට සෙනග බන් ඒ නිසා එතන තිබ්බ බැම්මකට මම නැග්ගා ,,, නැගලා මම ආයෙත් call එකක් ගත්තා ඒකි කිව්වා මට ඒකි කහ පාට ගවුමක් ඇදගෙන ඉන්නේ කියලා,, මම දැක්කා බන් කෙල්ලෙක් 4න් එකක් කනේ ගහගෙන කැරකෙනවා වටේටම මම ඇහුවා ඔය කැරකෙන්නේ ඔයාද කියලා ඒකි එක පාරට ඔව් කිව්වා , එතකොටම මම බැබ්බෙන් වැටුනා බන් ......
ඒ මොකද බන් ? උබ එදාද කෙල්ලෙක්ව දැක්කේ ? මුනම් පිස්සෙක්ද කොහෙද බන් ? වැනි ප්රශ්න වැලකි ...
පිස්සුද බන් උබලට මම වැටුනේ බය වෙලා යකෝ ,,,,,
ඒ මොකද බං ??
යකෝ,,, ඒ කෙල්ල හරහට උස කුරුමිටි සයිස් එකට කොට කළු කෙල්ලෙක් බං මට නිකන් ඒකිව දැක්කාම ශෝක් එකක් වැදුනා වගේ බං මම වැටිලත් විනාඩි 5 ක් විතර බය වෙලා හිටියා බන් ,,,,,
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඔයි ....... මිට පස්සේ උබලත් ඔය බුකියේ කෙල්ලෝ ගැන එහෙම විශ්වාසේ තියන්න එපා ,,,, එහෙම උනුත් ඉතින් අපේ ලකාට වගේ වැටිලා මැරෙන්න වෙන්නේ ........ ගිහින් එන්නම් ඉතින් ,.,,,
කවුද බං දන්නේ කලු වුනාට සිත්කලුද කියලා,අර කලු දොදොල් පැණි රහයි කියනවනේ.
ReplyDeleteකියන්න බෑ ඒකනම්
Deleteහොඳ වැඩේ!
ReplyDeleteහි හි හි
Deleteහෙහ් හේ.. දොදොල් රසද?
ReplyDeleteකළු දොදොල් නම් ඉතින් රහයි නේ...
Deleteමගේ යාලුවෙකුත් ඔය වගේ කතාවක් කිව්වා.
ReplyDeleteහැමෝටම මේ වගේ දේවල් වෙනවවේ අද කාලේ
Deleteදාන්න කලින් කියෝපං එකපාරක්.. අකුරු අඩුපාඩු ගොඩක් දැක්කා. කියවන්න බාධයි
ReplyDeleteඇත්ත මමත් දැනුයි දැක්කේ ඒවා නිවැරදි කරන්නම් ස්තුත්යි වැරදි පෙන්නුවට
Delete