Thursday 19 September 2013

කව්ද හරි පිරිමියා දයා-සිරි


   අම්මෝ බ්ලොග් .. එක පැත්තට ගොඩ බැස්සේ  සෑහෙන කාලෙකින් කස්ටියට කොහොමද ඉතින්.. සැපෙන් දුකෙන් සනීපෙන් කාලා බීලා  ඉන්නවනේ ... නිකන් නෙමෙයි අද ආවේ පොස්ටුවකුත් කරේ  තියන් තමයි අච්චාරු මලයා බ්ලොග් එකට ගොඩ බැස්සේ ආටක නාටක නැතුව කතාවට බහිමුකෝ...


                                  මේ සීන් එක සිද්ද වුනේ නුගේගොඩ ස්ටටේෂන් එකේ ,, මම  ඉතින් දවසක් ක්ලාස් එක ඉවර වෙලා ගෙදර යන්න කියලා හිතා ගෙන ටිකට් එකකුත් අරගෙන ඇතුලට ගිහින් ස්ටේෂන් එකේ බංකුවක් උඩ සිට්ඩවුන් වුනා,,එහා පැත්තේ වයස අවුරුදු 60ක විතර පොරක් සිට්ඩවුන් වෙලා හිටියා,,,ඔන්න එතකොට එතනට ඒ වයසේම වගේ පොරක් ගොඩ බැස්සා ,, මිනිහ නිකන් බිල් කිල්ටන් වගේ බැහැලා ...

Read More
Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...