
සුන්දර දිනක උදැසන පාසලට ඇදුනේය ....ඈ බෝල ඇදෙන්න මම පොලගෙක් ඈ .. ඇදුනා නෙමෙයි ගියා නොදකින් විතරක් එක බල්ලෙක්වත් නෑ.. ඔක්කොම උන් අද රෙවිෂන් ගිහින්ද කොහෙද..,, ආපහු ඉතින් ගෙදර යන්නත් බෑ ඉදලා බලමුකෝ ,,,, හම්මේ යන්තන් එකා දෙන්නා එනවා ,,, පන්තියටම ළමයි 5යි. ඔන්න ඉතින් බෙල් එකත් ගැහුවා,,, පළමු පරිච්චේද 2 සීරුවුන් කට්ටිය සුවබර නින්දට ඇදුනනේ ය , ඩෙස් එක නිකන් ආර්පිකෝ මෙට්ටේ වගේ,,