Tuesday 1 January 2013

ආවෝ.... ආවෝ,,,,

අවුරුදුයි මමයි ,, දෙන්නම ආවෝ.... අම්මෝ ගොඩ කාලෙකින් තමයි බ්ලොග්  එක පැත්තට ආවේ ,,,, බ්ලොග් එකේ පෙනුමත් වෙනස්  කරා කියන්නෙම නැතුව දැන් පෙනුම හොදයි නේ ,,,, අදනම් මේ පැත්තට ආවේ මන් අයෙත් බ්ලොග් එක පැත්තට ආවා කියලා යන්න ගොඩ කාලෙකින් ඕගොල්ලන්ගේ බ්ලොග් වලටත් එන්න බැරි වුනා ,,,,  අනං මනං කතා ඕනේ නෑ නේ ,,, කෙටියෙන් කිව්වොත් අද ඉදන් අයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා .... වැඩ වැඩි නිසා තමයි එන්න බැරි වුනේ ,,,, හම්බවෙමු ලගදීම අලුත් පොස්ට් එකක් එක්ක   එහෙනම් කට්ටියටම  ජයෙන් ජය !!!!

14 comments:

  1. ඔබට පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...

    ReplyDelete
  2. ඔබටත් ජයෙන් ජය! සුබ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා !!! ජයෙන් ජය

      Delete
  3. සිතුම් පැතුමි ඉටුවන සුබම සුබ නව වසරක් අච්චාරැවෝ..!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මැට්ටෝ

      Delete
  4. එල එල .....ආයෙත් ලියමු

    ReplyDelete
  5. අධිෂ්ථානයට සුබ පැතුම්..!
    සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා..!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  7. ඔන්න ආරාධනය පිළිගෙන ආවා. දිගටම ලියන්න. බලන්න එන්නම්. අර 'හිත මිතුරුන්' කියන එක හිත මිතුරන් කලොත් නරකද. මිතුරුන් කියලා යෙදෙන්නේ නැති නිසා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

  8. සුබ නව වර්ෂයක් වේවා !!!
    :) , මම අදනේ මේ පැත්තේ ආවේ

    ReplyDelete

පොස්ටුව කියවලා හිතට එන දේවල් වලට තිත නොතියා ...
අපිටත් දැන ගන්න මොනවා හරි කුරුටු ගාලා ගියා කියලා මයේ අකමැත්තක් නැහැ ....

Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...