හ්ම්.. අදනම් කියන්න යන්නේ පොඩ්ඩක් දුක හිතෙන කතාවක් .හැමෝම දන්නවා ඇති මේ දවස් වල නෙට් එකෙන් කතා වෙන මාලි ගැන . නිතර නෙට් එකේ ඇවිදින රස්තියාදු කාරයෝ නම් දන්නවා ඇති (එහෙම කිව්වට තරහා වෙන්න එපා මමත් නෙට් රස්තියාදු කාරයෙක් තමයි, පාරේ රස්තියාදු ගහනවට වඩා ඒක හොදිනේ ..... ) මාලි කියන්නේ අලියෙක් මෙයා ඉන්නේ පිලිපීනයේ සත්ව උද්‍යානයක ,,,,
ඕගොල්ලෝ දන්නවනේ අලියා කියන්නේ එසේ මෙසේ සත්වයෙක් නෙමෙයි නේ .. කැලේ ඉන්න විශාලම සත්වයා. ඉන්දියාව හා අපේ රටේ අලිඅතුන්ට සලක්නේ උතුම් ලෙස. අපෙගේ පුජනිය කටයුතු වලදී හිටහන් අපි අලිඇතුන් බවිත කරනවනේ කෙටියෙන් කිව්වොත් අලියා අපේ පුජනිය සත්වයෙක්. ඉතින් මේවගේ පුජනිය සත්වයෙක් කොන්ක්‍රීට් කුඩුවක අවුරුදු 35 හිර කරලා තියනවා කියන්නේ කොච්චර පවක්ද? මේ වගේ අවුරුදු 35 හිර ජිවිතයක් ගත කරන්නේ අපේ මාලි ....මාලිව පිලිපීනයට තෑගි කරලා තියෙන්නේ වයස අවුරුදු 3දී අපේ ලංකාවෙන් ... එදා ඉදන් අය අවුරුදු 35 තම මවගෙන් ,නෑදෑයන්ගෙන් වෙන් වී කොන්ක්‍රීට් කුඩුවක තමයි ජිවත් වෙන්නේ .... පොඩ්ඩක් හිතන්න ඔයාට පුලුවන්ද අවුරුදු 35 ඔයාගේ අම්මව ,නෑදෑයන්ව හම්බ වෙන්නැතුව කොටුවෙලා ජිවත් වෙන්න....... සිරකරුවෙක්ටවත් මේවගේ දඩුවමක් දෙන්නේ නැනේ .... අපේ මාලිට අලින්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ඒ කියන්නේ මඩ නෑම,පිහිනීම වගේ දේවල් පවා අවුරුදු 35 තිස්සේ කරලා නැ ...
මාලිගේ කුඩුව
මාලි නිදහස් කිරීමේ පෙත්සමට මෙතනින් යන්න
මුහුමුපොතේ මාලි සදහා වෙන්වූ පිටුවට මෙතනින් යන්න
ඔව් බන් මාත් ඕක ජි ප්ලස් වල ශෙයා කරා අපිට කරන්න පුළුවන් දේ අපි කරමු අනිවා.
ReplyDeleteඅනිවරෙන්ම ...
ReplyDeleteමාලිව බේර ගන්න තව අත්සන් 12,977 ඕනේ ,, මේක යාළුවන්ට යවලා මාලිට පොලවේ පය ගහන්න අයිතිය ලබාදෙන්න
ReplyDeleteස්තූතියි නිපුන් ඔබත් මේ සත්කාර්යය පෙරට ගෙනයාමට දායක වූවාට... මම ලංකාවෙ ජාතික පුවත් පතක මාලි ගැන ලිපියක් පලකරන්න කටයුතු කරමින් ඉන්නෙ... ජය !
ReplyDeleteWord verification අයින් කලොත් කමෙන්ට් කරන අයට ලේසියි
පුළුවන් උදව්වක් මමත් කරන්නම් ....
ReplyDeleteසිරා මං එක නිවැරදි කරන්නම්
ඔන්න අපිත් ශෙයා පාරක් දුන්න
ReplyDeleteස්තුත්යි
ReplyDeleteඑල එල මචන්..මමත් අත්සන් කළා සිරාගේ පොස්ටුවෙන් ගිහින්.. මෙහෙම දැනුවත් කරන එක වටිනවා.
ReplyDeleteනියමයි මාලිව අපි එකතු වෙලා බේර ගමු
ReplyDeleteහොදයි හොදයි... මාත් සිරාගේ කාමරේ ඔය ගැන තිබ්බ ලිපියකට මගේ බ්ලොග් එකෙන් පාර පෙන්නුවා... පෙත්සමට නං කලින්ම අත්සන් කලා... ජය වේවා කිව්ව එහෙනම්...
ReplyDelete@????? ????? : Shan Dissanayake jaya !!
ReplyDeleteඔන්න තවත් බ්ලොග් එකක් දඩයම් කලා එහෙනං
ReplyDelete@අටම්පහුර ජය ! ආයේ මේ පැත්තේ එන්න
ReplyDelete