Tuesday, 1 January 2013

ආවෝ.... ආවෝ,,,,

අවුරුදුයි මමයි ,, දෙන්නම ආවෝ.... අම්මෝ ගොඩ කාලෙකින් තමයි බ්ලොග්  එක පැත්තට ආවේ ,,,, බ්ලොග් එකේ පෙනුමත් වෙනස්  කරා කියන්නෙම නැතුව දැන් පෙනුම හොදයි නේ ,,,, අදනම් මේ පැත්තට ආවේ මන් අයෙත් බ්ලොග් එක පැත්තට ආවා කියලා යන්න ගොඩ කාලෙකින් ඕගොල්ලන්ගේ බ්ලොග් වලටත් එන්න බැරි වුනා ,,,,  අනං මනං කතා ඕනේ නෑ නේ ,,, කෙටියෙන් කිව්වොත් අද ඉදන් අයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා .... වැඩ වැඩි නිසා තමයි එන්න බැරි වුනේ ,,,, හම්බවෙමු ලගදීම අලුත් පොස්ට් එකක් එක්ක   එහෙනම් කට්ටියටම  ජයෙන් ජය !!!!
Read More

Wednesday, 28 November 2012

මොකද තමුසේ ඔය පොල්ල උස්සන් ,,,,



          
             කස්ටියට කොහොමද ,, ඔක්කොටම කලින් සමාවෙන්න කියන්න ඕනේ සති 2කින්  විතර පොස්ටුවක් කොටන්න බැරි වුනා.... අද හෙටම සිරි ලංකාවට පය තියන්න තමයි ලෑස්තිය ඒ නිසා වැඩ වැඩි ,,, හරි හරි අනං මනං අහන්න නෙමෙයි ආවේ  කතාවට බහිමු ,, අද කියන්න යන්නේ ඉස්කොලේ දී වෙච්ච සින් ටිකක් මේ ඔක්කොම වුනේ දවස් 2ක් ඇතුලත ..... කතාවට යමු ,,

      මේක සිද්ද වුනේ 10 වසරේ අන්තිම දවස් වල,, ඒ දවස්වල තමයි අපේ ඉස්කෝලේ " english day " එක තියන්න ලෑස්ති කරලා තිබ්බේ.. පාසලේ ඉංග්‍රීසි උගන්වන ප්‍රදාන ගුරුතුමිය අපේ පංතියේ හිටිය හින්දම ද
Read More

Wednesday, 14 November 2012

දැන් එයාට මාස 3ක් .....




මම >  දැන් එයාට  මාස 3කුත් වුනා  බන් ..

නිසල් > මොකක් #$%^^  මාස 3ක් කාටද ?

 මම > එයාට බං

නිසල් > මොකක්  #$^^^& උබ මට කිව්වෙත් නැනේ ,, උබ මට නොකියා ඔය වගේ වැඩක් කරාද?

මම > මන් කරන හැම දේම උබට කියන්න ඕනෙද ?

නිසල් > යකෝ දැන් මොකද කරන්නේ ? උබලගේ ගෙදර අය දන්නවද  මේක ..

මම > නෑ ඇයි ?

නිසල් > උබ දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නේ ?
Read More

Sunday, 4 November 2012

අපේ උන්ගේ සෙමිනා යාම හා කොට්ටාවේ අඹ කාරයා

    

       කොහොමද ඉතින් කට්ටියට හොදින්නේ .... මන් අද කියන්න යනදේ කියෙව්වාම හිතෙයි ද දන්නේ නෑ ... මට කියන්න වෙන දෙයක් තිබ්බේ නැද්ද කියලා ඒ වුනාට මේදේ නොකියත් බෑ ...

                මේක සිද්ද වුනේ 11 වසරේ අන්තිම දවස්වල . ඒ කියන්නේ සාපෙ අත ලග ... ඒ කාලේදී ඉතින් වැඩිපුර සෙමිනා වලට ගියානේ. ඒ දවස් වල අපි දන්න කියන සර් කෙනෙක්ගේ සෙමිනා එකකුත් නුගේගොඩ තිබ්බා. ඉතින් ටියුෂන් ක්ලාස් එකේ කස්ටියත් එක්ක සෙට් වෙලා මාත් මේ සෙමිනා යන්න තීරණය  කරා. කොහොම හරි කට්ටිය 30ක් විතර ගමනට යන්න සෙට් වුනා ,, දන්නවනේ ඉතින් කට්ටිය සෙට් වුනාම ,,, එකාට එකා  2වෙනි   වෙන්නැතුව  කෑ ගහනවා කොහොම හරි ඉතින් ඇවිත් අතුරුගිරියෙන් බස් එකට නැගලා කට්ටිය පිටි පස්සේ සීට් එක අක්ක්‍රමනය කරගෙන ඉද ගත්තා බස් එක යන්න පටන් විනාඩි 15ක් යන්න කලින් බස් එකේ බාගයක්ම යටත් කර ගත්තා .... හරියට ගෙදරින් ගෙනාපු බස් එකක් වගේ කෑ ගහනවා ,
Read More

Thursday, 25 October 2012

රෝමියෝ ජුලියට් හා වෙරෝනා නගරය

       කොහොමද කට්ටියට අලුත් පොස්ට් එකක් දන්නා ටිකක් කල්ගියා ගන්නන් ගන්න එපා ඉතින් ..... මන් කලින් පොස්ට් එකෙන් කිව්වනේ මම වැඩ පෙන්නන්න ගිහින් කාපු ජාත්‍යන්තර බයිට ගැන .. බලපු  නැති අය මෙතනින් බලන්නකෝ .... ඉතින් මන් එදා පොරොන්දු වුනානේ ඉතාලිය ගැන තව කතාවක් කියනවා කියලා .. ඔන්න  ඉතින් මන් අරං ආවා ඒ කතන්දරේ හරි කතාවට බහිමු ......

       මං ඉතින් පොඩි නිවාඩුවකට ඉතාලියට ආවනේ .... පොඩි කිව්වට පොඩිමත් නෑ..  :)  මං ඉතින් ආපු දවසේ ඉදලා ඉන්නේ "වෙරෝනා" කියන නගරයේ .. මේ නගරය ඉතින් ලෝකප් ප්‍රසිද්දයිනේ.. ඒකට හේතුව තමයි ලෝකප්‍රසිද්ද   රෝමියො ජුලියට්ගේ ආදර කතාවට සම්බන්ද නගරයක් වීම . මං ඉතින් 
Read More

Wednesday, 17 October 2012

මටනම් ආයේ නාන්න ඕනේ නෑ... ( ඇයි යකෝ මටම වෙන්නේ )

     

      කට්ටියට කොහොමද ඉතින් ඔන්න හ‍රියටම සතියකට පස්සේ මං අයේ ආවා .... මගේ කලින් වැනීසිය ගැන ලිව්ව පොස්ටුව කස්ටිය බලන්න ඇති නේ ...  බැලුවේ නැත්තම් මෙතනින් යන්නකෝ ... ඒ පොස්ට් එක බලලා කමෙට්ටු එහෙම දාපු අයට බොහොම ස්තුතියි.. 
                                   අදනම්  කියන්න යන්නේ මට වෙච්ච ජාත්‍යන්තර නෝන්ඩියක් ගැන .. කතාවට බහිමුකෝ ....

                       මට ඉස්කෝලෙන් තරගෙකට ඉන්දියාවේ යන්න හම්බ වුණා.ඒ මං ඉස්කෝලේ 7 වසරේදී. මේ තරගෙට යන්න අපේ ඉස්කෝලෙන් මාත් එක්ක තව 10ක් විතර සම්බන්ද වුණා. ඒ වගේම කොළඔ ප්‍රසිද්ධ පාසැල් වලිනුත් කට්ටිය සහභාගි වුණා. ඔක්කොම 60 දෙනෙක්  විතර හිටියා. ඔන්න ඉතින් පිටත් වන දවසත් ලංවුණා ... කට්ටියම ආවා ඉන්දියාවට .. අපේ තරග යෙදී තිබුනේ දවස් 2යි. එත් අපි අවේ දවස් 7කට. පලවෙනි
Read More

Wednesday, 10 October 2012

වැනිසියේ සැගවුණු රෙදි ඕ..න් ගැලෙව්වා (වැනීසියේ අතීතය )


              කොහොදම කස්ටියට .... මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි වුණා එක නිසා ඔන්න අද අරන් ආවා නියම හිස්ට්‍ර්යක් .. . අද කියන්න යන්නේ වැනීසියේ ඔබ නොදුටු  පැත්ත හා දුටු පැත්ත ගැන අනං මනං වැඩක් නැ කතාවට බහමු..





                                       හ්ම් ... මං කියන්න යන්නේ අද අපි හැමෝම දන්න වැනීසිය (ඉතාලිය) ගැන වැනීසිය ගැන නොදන්න කෙනෙක් නැනේ .... ඒ වාගේම තමයි වැනීසිය ඇස දෙකෙන්ම දැක ගන්න අකමැති කෙනෙකුත් නැනේ ....මටනම් වැනීසිය ඇස දෙකෙන්ම දැක ගන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ තමයි හිතුනේ මට මේ වැනීසිය ගැන අතීත තොරතුරු හොයලා බලන්න ඕනේ කියලා අතීත තොරතුරු කිව්වට වර්තමාන තොරතුරුත් තියනවා :) හොදේ...

                             
Read More
Read More Post Slideout Widget For Blogger

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...