කට්ටියට අපිව මතකද
දන්නෙත් නැත. නැතත් මක් කරන්නද බ්ලොග් එකට ලියන්නේ මාස ගනනකින්ය. මේ දවස්වල
අගෝස්තු වල විභාගයට ලෑස්ති වන්නේ අනාගතයේ හොද රැකියාවක් සොයා ගැනීම කෙසේ
වෙතත් විභාගයෙන් පසු නිවසේ නිවී සැනසිල්ලේ ගත කිරීමටය. හවස ආකාස කොලුවාගේ
බ්ලොග් පොස්ට් එකක් කියවන්න ගොඩ වුනාම මටත් පුංචි සන්දියේ කතාවක් මතක්
වුනේ ය.
මේ
සිද්දිය වුනේ 4 වසරේදී ය. පන්තියේ මිස්ට හදිසියේ රහස් පණිවිඩයක් රැගෙන
ශිෂ්‍ය නායක අයියා
Read More