කොහොමද කට්ටියට අලුත් පොස්ට් එකක් දන්නා ටිකක් කල්ගියා ගන්නන් ගන්න එපා ඉතින් ..... මන් කලින් පොස්ට් එකෙන් කිව්වනේ මම වැඩ පෙන්නන්න ගිහින් කාපු ජාත්‍යන්තර බයිට ගැන .. බලපු නැති අය මෙතනින් බලන්නකෝ .... ඉතින් මන් එදා පොරොන්දු වුනානේ ඉතාලිය ගැන තව කතාවක් කියනවා කියලා .. ඔන්න ඉතින් මන් අරං ආවා ඒ කතන්දරේ හරි කතාවට බහිමු ......
මං ඉතින් පොඩි නිවාඩුවකට ඉතාලියට ආවනේ .... පොඩි කිව්වට පොඩිමත් නෑ.. :) මං ඉතින් ආපු දවසේ ඉදලා ඉන්නේ "වෙරෝනා" කියන නගරයේ .. මේ නගරය ඉතින් ලෝකප් ප්‍රසිද්දයිනේ.. ඒකට හේතුව තමයි ලෝකප්‍රසිද්ද රෝමියො ජුලියට්ගේ ආදර කතාවට සම්බන්ද නගරයක් වීම . මං ඉතින්
Read More