Tuesday, 1 January 2013
ආවෝ.... ආවෝ,,,,
අවුරුදුයි මමයි ,, දෙන්නම ආවෝ.... අම්මෝ ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තට ආවේ ,,,, බ්ලොග් එකේ පෙනුමත් වෙනස් කරා කියන්නෙම නැතුව දැන් පෙනුම හොදයි නේ ,,,, අදනම් මේ පැත්තට ආවේ මන් අයෙත් බ්ලොග් එක පැත්තට ආවා කියලා යන්න ගොඩ කාලෙකින් ඕගොල්ලන්ගේ බ්ලොග් වලටත් එන්න බැරි වුනා ,,,, අනං මනං කතා ඕනේ නෑ නේ ,,, කෙටියෙන් කිව්වොත් අද ඉදන් අයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා .... වැඩ වැඩි නිසා තමයි එන්න බැරි වුනේ ,,,, හම්බවෙමු ලගදීම අලුත් පොස්ට් එකක් එක්ක එහෙනම් කට්ටියටම ජයෙන් ජය !!!!
Subscribe to:
Post Comments (Atom)
ඔබට පැතුම් ඉටුවන නව වසරක් වේවා මේ අවුරුද්ද...
ReplyDeleteඑසේම වේවා !!!
Deleteඔබටත් ජයෙන් ජය! සුබ නව වසරක් !
ReplyDeleteඑසේම වේවා !!! ජයෙන් ජය
Deleteසිතුම් පැතුමි ඉටුවන සුබම සුබ නව වසරක් අච්චාරැවෝ..!
ReplyDeleteඑසේම වේවා මැට්ටෝ
Deleteඑල එල .....ආයෙත් ලියමු
ReplyDeleteයෙප්
Deleteඅධිෂ්ථානයට සුබ පැතුම්..!
ReplyDeleteසියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා..!
එසේම වේවා !!!
Deleteසුභ නව වසරක් වේවා !
ReplyDeleteඑසේම වේවා !!!
Deleteඔන්න ආරාධනය පිළිගෙන ආවා. දිගටම ලියන්න. බලන්න එන්නම්. අර 'හිත මිතුරුන්' කියන එක හිත මිතුරන් කලොත් නරකද. මිතුරුන් කියලා යෙදෙන්නේ නැති නිසා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ReplyDeleteසුබ නව වර්ෂයක් වේවා !!!
:) , මම අදනේ මේ පැත්තේ ආවේ