Páginas
මුල් පිටුවට
හිත මිතුරන්
Wednesday, 4 December 2013
අක්කිගේ කක්කි කින්ඩිය
බුකියෙන් හමුවුනා කිසිදා නොදන්නා මිතුරියක්...
හායි කියා එව්වා ඇය පණිවිඩයක්...
දිනක් දෙකක් ගෙවුනා හමුවී ඇයත්...
මැදියම් රැයක ඒවා තිබුනා love you කියලා පණිවිඩයක්...
වරක් දෙවරක් නොව තුන්වරක් බැලුවා පිසදා දෑස මගේ...
මොකක්ද මේ වෙන්නේ හීනයක් වගේ...
Read More
තව දුරටත් >>>
Thursday, 7 November 2013
ජම්පින් තාප්පෙන් & බැම්මෙන් ඩවුන් (ලකා --1)
සු
න්දර දිනක උදැසන පාසලට ඇදුනේය ....ඈ බෝල ඇදෙන්න මම පොලගෙක් ඈ .. ඇදුනා නෙමෙයි ගියා නොදකින් විතරක් එක බල්ලෙක්වත් නෑ.. ඔක්කොම උන් අද රෙවිෂන් ගිහින්ද කොහෙද..,, ආපහු ඉතින් ගෙදර යන්නත් බෑ ඉදලා බලමුකෝ ,,,, හම්මේ යන්තන් එකා දෙන්නා එනවා ,,, පන්තියටම ළමයි 5යි. ඔන්න ඉතින් බෙල් එකත් ගැහුවා,,, පළමු පරිච්චේද 2 සීරුවුන් කට්ටිය සුවබර නින්දට ඇදුනනේ ය , ඩෙස් එක නිකන් ආර්පිකෝ මෙට්ටේ වගේ,,
Read More
තව දුරටත් >>>
Thursday, 19 September 2013
කව්ද හරි පිරිමියා දයා-සිරි
අම්මෝ
බ්ලොග් .. එක පැත්තට ගොඩ බැස්සේ සෑහෙන කාලෙකින් කස්ටියට කොහොමද ඉතින්.. සැපෙන් දුකෙන් සනීපෙන් කාලා බීලා ඉන්නවනේ ... නිකන් නෙමෙයි අද ආවේ පොස්ටුවකුත් කරේ තියන් තමයි අච්චාරු මලයා බ්ලොග් එකට ගොඩ බැස්සේ ආටක නාටක නැතුව කතාවට බහිමුකෝ...
මේ සීන් එක සිද්ද වුනේ නුගේගොඩ ස්ට
ටේ
ෂන් එකේ ,, මම ඉතින් දවසක් ක්ලාස් එක ඉවර වෙලා ගෙදර යන්න කියලා හිතා ගෙන ටිකට් එකකුත් අරගෙන ඇතුලට ගිහින් ස්ටේෂන් එකේ බංකුවක් උඩ සිට්ඩවුන් වුනා,,එහා පැත්තේ වයස අවුරුදු 60ක විතර පොරක් සිට්ඩවුන් වෙලා හිටියා,,,ඔන්න එතකොට එතනට ඒ වයසේම වගේ පොරක් ගොඩ බැස්සා ,, මිනිහ නිකන් බිල් කිල්ටන් වගේ බැහැලා ...
Read More
තව දුරටත් >>>
Tuesday, 1 January 2013
ආවෝ.... ආවෝ,,,,
අවුරුදුයි මමයි ,, දෙන්නම ආවෝ.... අම්මෝ ගොඩ කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තට ආවේ ,,,, බ්ලොග් එකේ පෙනුමත් වෙනස් කරා කියන්නෙම නැතුව දැන් පෙනුම හොදයි නේ ,,,, අදනම් මේ පැත්තට ආවේ මන් අයෙත් බ්ලොග් එක පැත්තට ආවා කියලා යන්න ගොඩ කාලෙකින් ඕගොල්ලන්ගේ බ්ලොග් වලටත් එන්න බැරි වුනා ,,,, අනං මනං කතා ඕනේ නෑ නේ ,,, කෙටියෙන් කිව්වොත් අද ඉදන් අයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා .... වැඩ වැඩි නිසා තමයි එන්න බැරි වුනේ ,,,, හම්බවෙමු ලගදීම අලුත් පොස්ට් එකක් එක්ක එහෙනම් කට්ටියටම ජයෙන් ජය !!!!
Read More
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
?
+
X
Read More:
Loading..
LinkWithin